Your Career Path Begins Here

Mission

To Take the the local people's life to a higher level and to act as a mediator who provides the necessary guidance to take its business institutions to a national and international level.

Vision

Directly imparting the necessary knowledge to the local people by directing them to modern technology and educating them.

Our Services

To create more market demand for our client's products and services by conducting sales promotions and consultations and providing the necessary creative contribution.

Our Company

T-Kal Media advertising Service City Office - Akuressa

Director Programme

Building a strong sense of community in Greenville school
Community - Building Approaches

Programmes

Ruhunupura Biz Voice

අද දවසේ ව්‍යාපාර ලෝකයේ අලුත්ම තොරතුරු, සාර්ථකත්වයේ රහස් සහ ඔබ දැනගත යුතු සියලු දේ.

ruhunupura heritage

රුහුණුපුර උරුමය යනු, ශ්‍රී ලංකාවේ අනභිභවනීය ඉතිහාසය, දැඩි ආගමික භක්තිය සහ සංස්කෘතික සෞභාග්‍යය කියාපාන ජීවමාන සාක්ෂියකි.

ruhunupura travel

රුහුණු පුරය සොබාදහම, සංස්කෘතිය සහ ත්‍රාසජනක අත්දැකීම් සොයන ඕනෑම සංචාරකයෙකුට කදිම ගමනාන්තයකි.

රුහුණුපුර සදහම් චාරිකා

දැවෙන සිත් සනසන අමා නිවන් පදය වෙත ඔබව යොමු කිරීමට ධර්ම දේශනා, කවි බණ, භාවනා වැඩසටහන් ඇතුළු විවිධ ආගමික වැඩසටහන් ඉදිරිපත් කරයි.

southern star

මාතර, ගාල්ල, සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක නියෝජනය කරන සියලුදෙනාට ඔවුන්ගේ ගායන හා වාදන හැකියාවන් පෙන්වීමට ලැබෙන ප්‍රධානතම වේදිකාව මෙයයි.

wedding south

දකුණු ලංකාවේ (පහතරට) මංගල උත්සව, බෞද්ධ හා සිංහල සිරිත් විරිත් මුල් කරගෙන, බස්නාහිර සම්ප්‍රදායේ ආභාෂයද සමඟ පැවැත්වේ.

wibhaga jayamaga

විභාගයක් සාර්ථකව ජයගැනීම සඳහා මග පෙන්වන උපකාරක ග්‍රන්ථයක්, පුහුණු වැඩසටහනක් හෝ අධ්‍යාපනික වීඩියෝ මාලාව

Ruhunupura agree tour

දකුණු පලාතට අදාළ නිෂ්පාදකයින් සොයන ඔබට වටිනා වීඩියෝ නිර්මාණයන් රැසක්

රුහුණුපුර කඩ අතර ෂොප් එක

එදිනෙදා අවශ්‍යතා සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, සිල්ලර බඩු, හෝ වෙනත් විවිධ භාණ්ඩ තොග වශයෙන් හෝ සිල්ලරට මිලදී ගන්නා ස්ථාන රැසක්

රුහුණු රට ඇසිදිසි පෙළහර

ඔබත් අදම subscribe කරන්න

Language »
Scroll to Top